convener

1978 සිට මේ දක්වා අන්තරය මෙහෙයවූ කැදවුම්කරුවන්

ශාන්ත බණ්ඩාර
1978 සිට 1979 දක්වා

එච්. බී. හේරත්

1981 මාර්තු සිට 1981 අවසානය දක්වා

ඩී. එම්. ආනන්ද

1981 අවසානයේ සිට 1982 පෙබරවාරි දක්වා

කේ. ඩබ්ලිව්. එස්. අමරසිරි

1982 සිට 1983 දක්වා

එච්.එම්. මහින්ද පුෂ්පකුමාර

1983 සිට 1984 දක්වා

උපාලි ජයවීර

1984 සිට 1985 දක්වා

රංජිතම් ගුණරත්නම්

1985 මුල් භාගයේ සිට 1985 අග දක්වා

සරත් එදිරිසූරිය

1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා

රංජිතම් ගුණරත්නම්

1986 සිට 1987 දක්වා

මච්චාගම සේනාරත්න

1987 ජූනි සිට 1988 පෙබරවාරි දක්වා

නිමල් බාලසූරිය

1988 මාර්තු 1 සිට 1988 මැයි 8 දක්වා

වෙනුර එදිරිසිංහ

1988 මැයි සිට 1989 මැයි දක්වා

උදේනි බන්දුල දිසානායක

1989 ජුනි සිට 1989 නොවැම්බර් දක්වා

සිසිර කීර්ති ජයවර්ධන

1989 නොවැම්බර් සිට 1989 දෙසැම්බර් දක්වා

අතුල සේනාරත්න

1990 ජනවාරි සිට 1990 අගෝස්තු දක්වා

උපාලි බණ්ඩාර

1990 සැප්තැම්බර් සිට 1991 ජනවාරි දක්වා

සුදත් අලහකෝන්

1991 පෙබරවාරි සිට 1992 අප්‍රේල් දක්වා

විරාජ් පෙරේරා

1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා

ඩී. සඳරත්න හේරත්

1993 මාර්තු සිට 1994 මාර්තු දක්වා

රෝහිත තිලකරත්න

1994 සිට 1995 දක්වා

සුනිල් හඳුන්නෙත්ති

1995 සිට 1997 දක්වා

චන්දන බණ්ඩාර

1997 සිට 1998 දක්වා

කලවැල්ලගල චන්ද්‍රාලෝක හිමි

1998 සිට 1999 දක්වා

ධම්මික මදුරප්පෙරුම

1999 සිට 2000 දක්වා

චමීර කොස්වත්ත

2000 සිට 2001 දක්වා

රවින්ද්‍ර මුදලිගේ

2002 සිට 2004 අප්‍රේල් දක්වා

දුමින්ද නාගමුව

2004 මැයි සිට 2008 අගෝස්තු දක්වා

උදුල් ප්‍රේමරත්න

2008 සිට 2011 අගෝස්තු දක්වා

සංජීව බණ්ඩාර

2011 සිට 2014 ජනවාරි දක්වා

නජිත් ඉන්දික

2014 සිට 2015 සැප්තැම්බර් දක්වා

ළහිරු වීරසේකර

2015 සැප්තැම්බර් සිට 2018 දක්වා

රත්කරව්වේ ජිනරත හිමි

2020 සිට 2021

වසන්ත මුදලිගේ

2021 සිට වර්තමානය දක්වා