අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සැදුම්ලත් බහුජන සංවිධානයකි. මෙරට නිදහස් අධ්‍යාපනය මත පදනම් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම්වල සාමාජිකත්වයෙන් එය නිර්මාණය වී ඇත. අ.වි.ශි.බ.ම යනු එහි කෙටි නාමයයි.

Home » About us