අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සැදුම්ලත් බහුජන සංවිධානයකි. මෙරට නිදහස් අධ්‍යාපනය මත පදනම් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම්වල සාමාජිකත්වයෙන් එය නිර්මාණය වී ඇත. අ.වි.ශි.බ.ම යනු එහි කෙටි නාමයයි.

මූලික අරමුණු

1. පවතින සමාජ ආර්ථික ක්‍රමය තුළ පීඩිත ජනතාවගේ ගැටලු විසඳාගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම.

description

2. නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කොන්දේසි විරහිතව සටන් වැදීම

description

3. විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳාගැනීම වෙනුවෙන් සටන් වැදීම.

description

ප්‍රවෘත්ති

ලිපි

No Content Available

මාධ්‍ය නිවේදන

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2022.05.27 දින පැවැත්වූ සම්මන්ත්‍රණය.

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2022.05.27 දින පැවැත්වූ සම්මන්ත්‍රණය.

බොරු වලවල් මගහරිමු අරගලය දිනවමු අපේ සැලැස්ම ----------------------------------- කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2022.05.27 දින පැවැත්වූ සම්මන්ත්‍රණය. - අදහස් දැක්වීම -...

පොත්

පත්‍රිකා

No Content Available

සඟරා

No Content Available

පත්තර

No Content Available
Currently Playing